Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුසන්තිකාටත් කෝවිඩ් ආසාදනය වෙයි

  ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වේ. කොරෝනා රෝග ලක්ෂණ පෙන්වී...


 ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම මත සිදුකළ පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගෙන ඇතැයි ද සඳහන් වේ.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි ද පැවසේ.

lankadeepa

No comments

Ads Place