Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමගි ජන බලවේගයේ මන්ත්‍රී දූර රැසක් අහෝසි වීමේ අවධානමක.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීම අහෝසි කරමින් ඩයනා ගමගේට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින...


බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීම අහෝසි කරමින් ඩයනා ගමගේට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සමඟ මහත් ගැටළුකාරී තත්වයක් උද්ගත වී ඇති බව දේශපාලමන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ලෙස ඩයනා ගමගේ මහත්මිය කටයුතු කිරීම හා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර රැසක ඇය එම නිලය සහිතව අත්සන් කර තිබීම හේතුවෙන් සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ස.ජ.බය විසින් මැතිවරණ කොමිෂන් සභාවටද ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර ඇති පසුබිමක ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.

No comments

Ads Place