Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙන්යාවේ මහා විපතක්.. 71 කට දිවි අහිමියි.!

අඛණ්ඩව කෙන්යාවේ මායි මහියු නමැති පළාතටය ඇද හැලෙනා මහ වැසි හේතුවෙන්‍, ජලාශයක වේල්ලක් කැඩී ගොස් ජීවිතය රැසක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය ...

අඛණ්ඩව කෙන්යාවේ මායි මහියු නමැති පළාතටය ඇද හැලෙනා මහ වැසි හේතුවෙන්‍, ජලාශයක වේල්ලක් කැඩී ගොස් ජීවිතය රැසක් අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වේල්ල කැඩී යෑමත් සමග අධික වේගයෙන් ගලා ආ මහා ජලකඳට හසුවී අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇතැයි කෙන්යා රජය නිවේදනයකක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේවෙතත් සිදුවීමෙන් මේ වනවිට මියගිය ගණන 71 කි. ඒ අතරට කුඩා දරුවන් 17ක් ඇතුලත් බව සඳහන්.

No comments

Ads Place