Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත්ම සමීක්ෂණයෙන් අනුරට 20%යි.. සජිත්ට 45%යි.!

  සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කළේ, විදේශීය සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව සමගි ජන බ...

 


සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කළේ, විදේශීය සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයට අනුව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවයි.

නවතම සමීක්ෂණය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට 45%ක් ලැබී ඇති බවත් ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායකට 20%ක ප්‍රතිශතයක් ලැබී ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

මාසයකට පෙර මෙම සමීක්ෂණ ආයතනය ඉදිරිපත් කළ වාර්තාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභිබවා අනුර කුමාර දිසානායක ජනප්‍රිය වී සිටි බවද සමගි ජන බලවේග මැයි දින රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place