Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ජන බලවේගය දෙකඩ කිරීමේ සැලැස්මක්.!

  බුද්ධි අංශ යොදා ගනිමින් ජාතික ජන බලවේගයේ සාර්ථකත්වය හෑල්ලූවට ලක් කිරීමට ආණ්ඩුවේ උත්සාහයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ...

 


බුද්ධි අංශ යොදා ගනිමින් ජාතික ජන බලවේගයේ සාර්ථකත්වය හෑල්ලූවට ලක් කිරීමට ආණ්ඩුවේ උත්සාහයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කළේය.

මීට අමතරව, ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අභ්‍යන්තර අසමගිය ඇතිකරවීමට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටිනා බවද ඔහු ප්‍රකාශ කරයි.

නමුත් ඕනෑම අභියෝගයක් හමුවේ, කිසිදු බාහිර බලවේගයකට තම දේශපාලන හවුල බිඳ දැමිය නොහැකි බව තහවුරු කරමින් ටිල්වින් සිල්වා අදහස් ප්‍රකාශ කළේ.

ඊයේ (01) මාතර පැවති මැයි දින රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place