Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නලීන් හේවගේ අත්අඩංගුවට ගන්න පැමිණිලි .!

  හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි දෙ...

 


හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇත.

නලීන් හේවගේ පසුගියදා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශය මත අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

No comments

Ads Place