Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති අපේක්ෂකයා සූදානම්.. නොබෝ දිනකින් සටනට.!

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සදහන් කරයි...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් එළඹෙන ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවද බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය එළඹෙන (18) වනදාට පෙර දැනුම්දෙන බවට ප්‍රකාශයක් කර ඇති බව පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කරයි.

No comments

Ads Place