විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා
අලුත්ගම කළුවාමෝදර ප්රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35 දෙනෙකු ගේ සිදු කළ ක්ෂණික ප්රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවි...