Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියෙකු වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු පෞද්ගලික රෝහලක ප්‍රත...


මෙරට ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියෙකු වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන් වේ.

මියයන විට එතුමා 63 වන වියේ පසුවුණි.

No comments

Ads Place