Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පී.බී.ඉල්ලා අස් වෙන ලිපිය ජනපතිට යවයි

ජනාධිපති ලේකම් ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලමින් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා ව...

ජනාධිපති ලේකම් ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලමින් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

තමන් මෙම ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන ඔහු තම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද සදහන්ය.

ඒ අනුව ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු සදහන් කර තිබේ.

 

No comments

Ads Place