Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෛත්‍රී හමුවන්න ඉන්දියාව බැහැ කියයි .

  පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉන්දියාවේ සබඳතාවයක් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් කර ඇති බවට ආසන්න ද...

 



පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉන්දියාවේ සබඳතාවයක් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් කර ඇති බවට ආසන්න දිනවල වාර්තා පල විය.

එවන් පසුබිමක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීම සඳහා වෙලාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

No comments

Ads Place