Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව වසරේ ලොකු වෙනසක්..ලොකු පුටු රැසක් මාරු වෙයි

නව වසරේ මුල් භාගයේ දී කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන වල ප්‍රධානීන් ද වෙනසක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටියි. දිගින්...

නව වසරේ මුල් භාගයේ දී කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන වල ප්‍රධානීන් ද වෙනසක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටියි.

දිගින් දිගටම පාඩු ලබන සාර්ථකව පවත්වාගෙන යාමට අසමත් ආයතන ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපතිවරයා මෑතක දී සඳහන් කරන ලදී.

මෙරට ඇති රාජ්‍ය ආයතන වලින් පලදායී ලෙස පවත්වාගෙන යන්නේ ආයතන පනස් දෙකක පමණ ප්‍රමාණයක් බව ද අනාවරණය කරගෙන ඇත.

ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් ඇමතිවරයා නොතකමින් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සමඟ සැලසුම ක්‍රියාත්මක කිරීමට බාධා ඇතිවන බව අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයා දන්වා ඇති බවද වාර්තා වෙයි

 

No comments

Ads Place