Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ.!

ලංකාවේ දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් මේ මොහොතේ නැති බවත් ඉදිරියටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි. රටේ...


ලංකාවේ දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් මේ මොහොතේ නැති බවත් ඉදිරියටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

රටේ දේශපාලඥයන් බොහෝ දෙනකු පැමිණ තමන් හමුවී සුව දුක් විමසා යන බවත් ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස කිසිදු පුද්ගලයෙක් තමාගෙන් ඉල්ලීමක් කර නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

No comments

Ads Place