Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති අපේක්ෂකයා රොෂාන් රණසිංහ.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරය...

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.

අනතුරුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂ අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද සදහන් කරයි.

රටේ පවතින දූෂණයට නාස්තියට විරුද්ධව ඉදිරියේදී මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂයට එකතු වන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද සදහන් කරයි.

No comments

Ads Place