Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිසිම දවසක යලිත් අරගල කරන්න හිතන්න එපා.. අරගල බිමේ සිට රනිල් කී කතාව.!

නැවත කිසිම කිසි දිනෙක අරගලයන්ට නොයා සියලුදෙනා රට හොඩගැනීම සඳහා යොමුවන ලෙස රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගාලු ...

නැවත කිසිම කිසි දිනෙක අරගලයන්ට නොයා සියලුදෙනා රට හොඩගැනීම සඳහා යොමුවන ලෙස රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගාලු මුවදොර නව රත්නදීප හෝටල් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මීට වසර දෙකකට පෙර මෙම ස්ථානයේ පැවතියේ විශාල උද්ඝෝෂණයක් බවත් අද වනවිට එය විශාල හෝටලයක් ඉදිකිරීම දක්වා මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට එතුමාට හැකිවූ බවත්‍ ය.

එමෙන්ම නැවත රට අස්ථාවරභාවයක් දක්වා ගෙනයෑමට සහභාගී නොවී නව ආර්ථිකයක් සමඟ වඩා හොඳ රත්නදීපයක් බිහිකිරීමට සියල්ලෝම එක්විය යුතු බවද හෙතෙම සිහිපත් කළේය.

No comments

Ads Place