Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට පලමු ‘ඩෙල්ටා පොකුර’ ගුරුවරුන්ගෙන්..

  ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරක්ෂිතව කටයුතු නොකළහොත් ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය දැඩිලෙස වර්ධනය විය හැකි බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයස...

 


ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරක්ෂිතව කටයුතු නොකළහොත් ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය දැඩිලෙස වර්ධනය විය හැකි බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවයි.

පාරට බැස විරෝධතාවන් සිදු කරන ගුරුවරුන් වැඩි දෙනකු ගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් ගොඩනැගී නැති බවත් ඔවුන් ඉන්නේ දැඩි අවදානමක බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප්‍රභේදය රටතුළ පැතිර යන මේ අවස්ථාවේ සති තුන හතරක් තුළ ගුරු පොකුරක් ඇති වීමේ ඉහළ අවදානමක් ඇතැයිද අමාත්‍යවරයා අනතුරු අඟවා සිටියේ ය.

lankacnews

No comments

Ads Place