Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උපේක්‍ෂා පොලිස් ඇප මත නිදහස්.. අධිකරණයට නොයයි..

  පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත. රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම...

 


පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත.

රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබේ.

lankacnews

No comments

Ads Place