Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භාග්‍යාගේ පරිසර සටනට පාලිත තෙවරප්පෙරුමත් එකතු වෙයි!

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කළ භාග්‍යා අබේරත්න දැරියගේ සුවදුක් විමසීම...


සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කළ භාග්‍යා අබේරත්න දැරියගේ සුවදුක් විමසීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ගියේය.


ඔහු ඇගේ නිවසට ගොස් ඇය සමග කතාබහ කර තිබේ.


පාලිත තෙවරප්පෙරුම මහතා ඇය හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, “භාග්‍යාගේ පරිසර සටනට තමන් ද එක් වන,” බවය


noizetv

No comments

Ads Place