Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කලවන්චිකුඩි පොලිසිය වසා දමයි..

  කලවන්චිකුඩි පොලිසිය අද සිට තාවකාලිකව වසා දමා ඇත. එහි පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. පලාත් සෞඛ්‍ය අධ්‍යක්...

 


කලවන්චිකුඩි පොලිසිය අද සිට තාවකාලිකව වසා දමා ඇත.

එහි පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

පලාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම නිලධාරියා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී සිදු කරන ලද කොරෝනා පරීක්‍ෂණයෙන් ආසාදිත බව හෙලි වූ බවයි.

No comments

Ads Place