Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ..

  හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත...

 


හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපහුව ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කළේය.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු 67 වන වියේ පසුවිය

No comments

Ads Place