Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවෙ රිලවුන් චීනෙට පටවන වැඩේට පරිසරවේදීහු විරුද්ධ වෙයි..

  ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කරනවා. ඒ, මෙරට රිළවුන් චීනයට...



 ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කරනවා.

ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමින්.

පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ මෙරට සතුන් විදේශ රටවල් වෙත යැවිය හැක්කේ සංරක්ෂණ වැඩසටහන් හෝ සතුන් හුවමාරු වැඩසටහන් සඳහා පමණක් බවයි.

එමෙන්ම මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බව ද පරිසරවේදීන් අවධාරණය කරනවා.

No comments

Ads Place