Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගියෙක් ගුවන් යානයේ දොර විවෘත කරන්න ගිහින්

  පියාසර කරමින් පැවති ගුවන් යානාවක හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. එම උත්සායහය ව්‍යර්ථ කිරී...

 


පියාසර කරමින් පැවති ගුවන් යානාවක හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

එම උත්සායහය ව්‍යර්ථ කිරීමට ගුවන් සේවකයෙක් උත්සහ දරා ඇති අතර එහිදී මෙම මගියා විසින් ගුවන් සේවකයාට කැඩුණු ලෝහ හැන්දකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වීමත් සමඟ අමෙරිකානු පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

https://m.youtube.com/watch?time_continue=38&v=_R1C-ydXtyM&embeds_euri=https%3A%2F%2Fwww.aruna.lk%2F&feature=emb_logo

No comments

Ads Place