අප්‍රේල් (10) වැනිදා සිට (16) වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු 440ක් සිදුව ඇති අතර එම අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු මියගොස්, 61 දෙනකු බ...
අප්‍රේල් (10) වැනිදා සිට (16) වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු 440ක් සිදුව ඇති අතර එම අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40 දෙනකු මියගොස්, 61 දෙනකු බරපතළ තුවාල ලබා 254 දෙනෙකු සුළු තුවාල ලබා ඇත.
එම කාලසීමාව තුළ මිනිස් ඝාතන 37ක්, වෙඩි තැබීම් සිද්ධීන් 2ක්, අලාභ හානි 78ක් වාර්තා වී ඇති බවත් බීමත්ව රිය පැදවූ රියැදුරන් 1,590කට එරෙහිව නීතිමය කටයුතු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.
No comments