Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අභ්‍යවකාශයට ‘ලයිකා’ බැල්ලිය මුලින්ම යැවුවේ කාන්තාවන්ගේ දරාගැනීමේ ශක්තිය පෙන්වන්න - හදුන්

  අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේ...

 


අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

අභ්‍යවකාශයට යවන පලවන කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරා ගත්තේ ඒ නිසා බවද ඔහු පවසයි.

කාන්තාවන්ට ඇති මෙම සුවිශේෂී දරාගැනීමේ හැකියාව රටක් සංවර්ධනය සඳහා යොදාගත යුතු මිස අසමාන සැලකිල්ලට ලක්විය යුතු නැති බවද හෙතෙම කියා සිටියි.

කාන්තාවන්ට නිසි තැන ලබා දුන් පසු එම සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින් නැවැත්විය නොහැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සම්මන්ත්‍රණයක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments

Ads Place