Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පඩි නොගෙව්වොත් බලාගන්නම්.. සජිත් දරුණු වෙයි..

  රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් ...

 

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ වහාම එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බවය.

එසේ නොවුනහොත් එම මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය අධිකරණය තුළදී ගන්නා බවද විපක්ෂනායකවරයා පවසයි.

No comments

Ads Place