Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට මන්කිපොක්ස් ආසාදිතයන් සොයා පරීක්ෂණ අරඹයි

ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්...

ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

ඒ අනුව බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට එම පරීක්‍ෂණ කට්ටල ලබා දීමට කටයුතු කර ඇත.

 

No comments

Ads Place