Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිබල ඇමතිකම එජාප ප්‍රබලයෙකුට??

විදුලිබල අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුට ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන...

විදුලිබල අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුට ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ මීට පෙර ද එම ප්‍රබලයා විදුලිබල අමාත්‍ය ධුරය හෙබ වූ අයකු බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීහට පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ලෙන ඇති බවත් එහි මූලික අරමුණ වන්නේ ලංකාවේ විදුලිබල මණ්ඩලයේ කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා වූ වෘත්තීය සමිති සියල්ල සාකච්ඡා කළ නමුත් මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පවා එය පැහැදිලි කිරීමට නොහැකි වූ බව ද ජයලාල් මහතා පැවසීය.

 

No comments

Ads Place