Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසාවියේ විත්තිකූඩුවේ සිටි අයෙකුට වෙඩි තබයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ. විත්ති කූඩුවේ සිටි අයට වෙඩි වැදී නැති අතර වෙඩි තැබ...

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

විත්ති කූඩුවේ සිටි අයට වෙඩි වැදී නැති අතර වෙඩි තැබීමෙන් අනතුරුව එම පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය කියා සිටියි

 

No comments

Ads Place