Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්ටාර්ලින් ඉල්ලා කොටුවේ විරෝධතා

අත්අඩංගුවට ගන්නා ලද ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් හා අරගල කරුවන් වහා නිදහස් කරන ලෙස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැ...

අත්අඩංගුවට ගන්නා ලද ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් හා අරගල කරුවන් වහා නිදහස් කරන ලෙස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වෙයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාවය පවත්වමින් සිටී.

විකල්ප මතධාරීන් මර්දනය වහා නතර කළ යුතු බව විරෝධතාකරුවන් කියා සිටිති

 

No comments

Ads Place