Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටා ක්‍රමයෙන් පිරවුම්හල් අනතුරක???

21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කර...

21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ජංගම දුරකථන භාවිතය ඉන්ධන පිරවුම්හල් තුල දැනටමත් තහනම් කර තිබියදී ඉන්ධන පොම්පය අසලම ජංගම දුරකථනවලින් කේතයන් පරීක්ෂා කිරීමේදී අවධානමක් පවතින බවද සංගමයේ ලේකම් ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

කෙසේවෙතත් මෙම ක්‍රමවේදය ඉතා හදිසියේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී තම සේවකයන් ගැටළු වලට මුහුණ පාන බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ක‍්‍රමය හොද වුවත් එය සතියක පමණ කාලයක් සේවකයන් පුරුදු පුහුණු කළ කර ආරම්භ කළ යුතු එකක් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place