Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ට ජන්දය දෙන්නැයි මන්ත්‍රීන්ට මුදල් දීලා- පෙරටුගාමී සමාජවාදීන්

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජව...

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මේ වන විටත් මන්ත්‍රීවරුන් 104 දෙනෙකුට රුපියල් කෝටිය බැගින් අත්තිකාරම් මුදල් ලබා දී ඇති බවද එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

පසුගිය මැයි 09 දා ඇතිවූ කලහාකාරී වාතාවරණය දී නිවාස විනාශ වූ මන්ත්‍රීන්ට මේ වන විට ගෘහ භාණ්ඩ සහිත මහල් නිවාස ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place