Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් ජනපති කරන්න පොහොට්ටු බහුතරය එකග වේ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔහුගේ ඉතිරි දුර කාලය රට පාලනය කරන අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔහුගේ ඉතිරි දුර කාලය රට පාලනය කරන අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන්නේ යැයි වාර්තා වුවද ඔවුනට සහාය නොදීමට එම බහුතර කණ්ඩායම තීරණය කර ඇතැයිද පැවසේ

 

No comments

Ads Place