Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පක්ශ නායකයන් හා අරගලකරුවන් අතර සාකච්ඡා අවලංගුයි

ගාලුමුවදොර අරගල කරුවන් සමඟ පාර්ලිමේන්තු පක්ෂ නායක යන අද පැවැත්වීමට තිබූ හමුව කල්දමා තිබේ. අද පසුව දෙකයි තිහට පමණ මෙම සාකච්ඡාවක් පැවැත්වීමට න...

ගාලුමුවදොර අරගල කරුවන් සමඟ පාර්ලිමේන්තු පක්ෂ නායක යන අද පැවැත්වීමට තිබූ හමුව කල්දමා තිබේ.

අද පසුව දෙකයි තිහට පමණ මෙම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉදිරියේ දී බිහි කිරීමට යෝජිත සර්ව පක්ෂ ආණ්ඩුව සහ ඉදිරි දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබින.

 

No comments

Ads Place