Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාභය පැන්නූ අරගලයේ මහ මොළකරු චන්ද්‍රිකා??

ගෝටාභය රාජපක්ෂ මහතා එම ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ අරගලය පසුපසින් සිටි මහමොළකරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බව හිටපු හමුද...

ගෝටාභය රාජපක්ෂ මහතා එම ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ අරගලය පසුපසින් සිටි මහමොළකරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බව හිටපු හමුදා නිලධාරියෙක් වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිංහල බෞද්ධ ජනතාව ගැන වෛරයක් ඇතැයිද ඔහු කියා සිටී.

ගෝල්ෆේස් විරෝධතාවය යනු අරගලයක් නොව ත්‍රස්තවාදයක් බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බවත් ගෝඨාභය රාජපක්ෂ යනු එහි නිකම්ම ඉත්තෙක් පමණක් බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place