Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරලිකරුවන් ආයුධ සන්නද්ද වීමේ සූදානමක??-අමාත්‍ය මනූශා කියයි

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ ...

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ රාජ්‍යය ආරක්ෂා කිරීමට පැවරුණු රාජකාරිය වෙනුවෙන් බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පැවසූ ඔහු ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා පරිශ්‍රය ඉවත් නොකරන බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place