Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SEC සභාපති කාර්‍යාලය අඩස්සියට ගෙන සේවකයන් විරෝධතා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති වරයා එහි සේවකයන් විසින් කාර්යාල අඩස්සියට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ සේවකයන්ගේ ජූලි මස වැටුප මෙතෙක් ලබා නොදුන්න...

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති වරයා එහි සේවකයන් විසින් කාර්යාල අඩස්සියට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ සේවකයන්ගේ ජූලි මස වැටුප මෙතෙක් ලබා නොදුන්නේ යැයි විරෝධය පළ කරමිනි.

විරෝධයේ යෙදෙන සේවකයන් පවසන්නේ තම පූර්ණ මාසික වැටුප වහා ලබා දෙන ලෙස පාලනාධිකාරිය කටයුතු කළ යුතු බවය.

 

No comments

Ads Place