Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර දිසානායකත් ජනාධිපති ජන්දයට ඉල්ලයි

නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡුන්ද විමසිම සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත...

නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡුන්ද විමසිම සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

රටේ අර්බුදය විසඳීම සදහා රට භාර ගැනීමට කිසිසේත් තමන් සූදානම් බව දිසානායක මහතා මීට පෙරද පවසා තිබින.

ඒ අනුවල එළැඹෙන 19 දින වන විට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ නමද ද යෝජනා වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.

 

No comments

Ads Place