Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ජනපති වෙන්න මාත් තරග කරනවා' - සජිත් කියයි

ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්ද විමසීම සදහා තමන් ද තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එය...

ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්ද විමසීම සදහා තමන් ද තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය දුෂ්කර තරගයක් වුවද සත්‍යය ජයගන්නා බවද හෙතෙම සඳහන් කර තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ අදහස් පළ කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට වාර්තා වූයේ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති කරවීමට සමගි ජන බලවේගයේ සහාය දීමටත් සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති කරවීමට ස්වාධීන මන්ත‍්‍රි කණ්ඩායමේ සහාය දීමට එකගතාවක් ඇති වූ බවත්ය.

 

No comments

Ads Place