Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රි ලංකා ජනාධිපති සමග සාකච්ඡාව ගැන රුසියාවෙන් නිවේදනයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කර...

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රි ලංකාවෙි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියානු රජය නිවේදනය කරයි.

ශ‍්‍රී ලංකාවට බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවද ක්‍රෙම්ලීනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙරට අතර ද්විපාර්ශික වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාවයට වර්තමානයේ බලපා ඇති කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 65 ක් ගත වන අවස්ථාවේ එම සම්බන්ධතා වර්ධනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

No comments

Ads Place