Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටවයි

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත. ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ...

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත.

ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම සියලුම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවද සමාගහ පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සදුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන සමාගම කියා සිටී.

 

No comments

Ads Place