Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාමාන්‍ය ජනතාව ජනපති ලේකම් කාර්‍යාලයට ඇතුළු වේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ බලය විරෝධතාකරුවන් විසින් අත් පත් කරගෙන තිබේ. දින ගණනාවක් තිස්සේ රැඳී සිටි විරෝධතාකරුවන් විසින් මීට ටික වේලාවකට පෙර...

ජනාධිපති ලේකම් කාර්යාලයේ බලය විරෝධතාකරුවන් විසින් අත් පත් කරගෙන තිබේ.

දින ගණනාවක් තිස්සේ රැඳී සිටි විරෝධතාකරුවන් විසින් මීට ටික වේලාවකට පෙර මෙසේ එතුලට ඇතුළු වී තිබේ.

කොටු ජනාධිපති මන්දිරයද විරෝධතාකරුවන්ට භාරයේ පවතී.

 

No comments

Ads Place