Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන පිරවුමහල් 90%ක් වසා දමයි

අද වන විට ඉන්ධන නොමැතිව මෙරට ඉන්ධන පිරවුම්හල් 90% පමණ අක්‍රීය වී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය කියා සිටී. ඉන්ධන පිරවුම්...

අද වන විට ඉන්ධන නොමැතිව මෙරට ඉන්ධන පිරවුම්හල් 90% පමණ අක්‍රීය වී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය කියා සිටී.

ඉන්ධන පිරවුම්හල් විසින් ඇනවුම් කරන ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බව එහි සභාපති ඩබ්ලිවු. එස්. ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ප්‍රවාහනය කිරීමට ඇණවුම් අසූවක් පමණ ලබා දී ඇති බවයි.

ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල් 150-200ත් අතර සංඛ්‍යාවට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබා දී ඇති බව ද එහි ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.

 

No comments

Ads Place