Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවක් එන තුරු රට ලොක්ඩවුන් වෙයිද??

නිල වශයෙන් රජය විසින් තීරණය නොකලද ඉන්ධන අර්බුදය හේතුවෙන් එළඹෙන සතියේ සිට රසම වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා ක...

නිල වශයෙන් රජය විසින් තීරණය නොකලද ඉන්ධන අර්බුදය හේතුවෙන් එළඹෙන සතියේ සිට රසම වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බවත් නැවත ඉන්න තොගයක් ආනයනය කරන තෙක්ම මෙම තත්ත්වය පවතිනු ඇති බවත් එම වාර්තාව කියා සිටියි.

දැනට පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව සෞඛ්‍ය අධ්‍යාපන ආදිය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇත.

රෝහල්වල ගිලන් රථ සේවා, වෛද්‍ය සැපයුම් සේවා සඳහා ද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්ත්වයක් දැනටමත් උද්ගත වී තිබේ.

අත්‍යවශ්‍ය සේවා වලට සීමා සහිතව දැනට නිකුත් කළ ද එම සේවා රැසක් ද ගතවූ දිනවල අඩාල වී තිබිණි.

රජය සඳහන් කර ඇත්තේ ඩීසල් නැවක් ලබන සතියේ ද පෙට‍්‍රල් නැවක් විසි දෙවෙනිදා ද මෙරටට පැමිණෙනු ඇති බවයි.

 

No comments

Ads Place