Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි මිල යළි ඉහලට

ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන්ම කිරිපිටි මිල නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරති. පසුගිය 31 වැනි...

ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන්ම කිරිපිටි මිල නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරති.

පසුගිය 31 වැනිදා සිට බදු වර්ග කිහිපයක ඉහළ නැංවීම මත මෙම පියවර යාමට සිදුවන බව සමාගම් පවසති.

දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් අලෙවි කරන්නේ රුපියල් 1020 ක මිලකටත් කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙයි වෙයි.

 

No comments

Ads Place