Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් මිල 6000 පනී

කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර ඇත. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 දක්වාත්, කිලෝග්‍රෑම...

කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 දක්වාත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740 දක්වාත් ඉහළ දමා ඇතැයි ලාෆ් අලෙවිකරුවන් පවසති.

කෙසේ නමුත් ලාෆ්ස් සමාගම ඊයේ දිනයේ සඳහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.

 

No comments

Ads Place