Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් හිගය අවසන් වීමක් නෑ..??

වෙළඳපොලේ නිර්මාණය වී ඇත්තේ ඉන්ධන බෙදාහරින අංශවල වෘත්තී සමිති මෑත දිනවල සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඉන්ධන හිගයක් බව බලශක්ති අමාත...

වෙළඳපොලේ නිර්මාණය වී ඇත්තේ ඉන්ධන බෙදාහරින අංශවල වෘත්තී සමිති මෑත දිනවල සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඉන්ධන හිගයක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඩීසල් හිගය අවසන් වන දිනයක් ගැන පැවසිය නොහැකි බව ද ඔහු පැවසීය.

නොරොච්චෝල දෝෂය යථා තත්ත්වයට පත් වනතුරු ඩීසල් සැපයීමට සිදුව ඇති බවත් එසේ නොකළහොත් පැය හතක් දක්වා විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place