Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුව සැරියත් නවතීද??

සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය ...

සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා එම ගිලන් රථ සේවාව කොයි මොහොතේ හෝ වැසී යන තත්වයකට පත්ව ඇතැයිස හෙතෙම පැවසීය.

මෙම සේවය මගින් දිනකට රෝගීන් දහසකට වඩා රෝහල් ගත කරන බවත් සමාජ ආරක්ෂණයක් ලෙස මෙය පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නැයිද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

No comments

Ads Place