Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නියෝජ්‍ය කතානායක ජන්දයේ ප්‍රතිඵල මෙන්න..

නියෝජ්‍ය කතානායක වරයෙක් තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් රන්ජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව තිබේ. ඔහුට ඡන්ද 148ක් ලැබු...

නියෝජ්‍ය කතානායක වරයෙක් තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් රන්ජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව තිබේ.

ඔහුට ඡන්ද 148ක් ලැබුණු අතර ඉමිතියාස් බකිර් මාකර් මහතාට ලැබූ ඡන්ද ප්‍රමාණය 65කි.

මීට පෙර ද නියෝජ්‍ය කතානායක වරයා සිටියේ රංජිත් සියඹලාපිටිය මහතා වන අතර ඔහු ඉල්ලා අස්වීමෙන් දින කිහිපයකට පසු යළි යළිත් තරග වැදී මෙම ජයග්‍රහණය ලබා ගනිමු විශේෂත්වයකි.

රට බංකොලොත් වී ඇති පසුබිමක දැවෙන ප‍්‍රශ්න ගණනාවක් තිබියදී මිලියන ගණනක් වැය කරමින් නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා ගැනීමට පාරලිමේන්තුවේ විශාල කාලයක් වැය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

 

No comments

Ads Place