Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්‍රේනයෙන්, ලංකාව ඉන්ධන ,ගෑස් හා පොහොර ඉල්ලයි

ශ්‍රී ලංකාව ට ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා යුක්රේනය සමඟ සාකච්චා කර තිබේ. එමෙන්ම රුසියාවෙන් ද මෙම ඉල්ලීම කර ඇති අතර ශ්‍රී ලංකාවට පොහොර ල...

ශ්‍රී ලංකාව ට ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා යුක්රේනය සමඟ සාකච්චා කර තිබේ.

එමෙන්ම රුසියාවෙන් ද මෙම ඉල්ලීම කර ඇති අතර ශ්‍රී ලංකාවට පොහොර ලබා දෙන්නැයි රටවල් හතක තානාපතිවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්දියාවෙන් ලබා දෙන බව පවසා ඇති පොහොර මෙටි‍්‍රක් ටොන් 65000 ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

 

No comments

Ads Place