Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ල...

අද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කොටුව පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

 

No comments

Ads Place